Home  » Property  » Homes For Sale  »Listing #40157
Rs.45,000,000.00

බත්තරමුල්ල තලාහේන බස් මාර්ගයට ඇවිදින දුරින් පර්චස් 8ක පදිංචි නොවූ නව දෙමහල් නිවස.

Posted May 26, 2024 | Hits: 218847
City: Colombo
Town: Battaramulla
Property Type: Residential
Bedrooms: 4
Bathrooms: 4
අපේක්ෂිත මිල - ලක්ශ 450 යි.
විමසීම් 0706550998
( Tel / wtsapp)
ආසන්නතම ස්ථාන හා පොදු කරුණු
190,170 ගොඩගම - පිටකොටුව ,අතුරුගිරිය - පිටකොටුව බස් මාර්ගයට
177 - කඩුවෙල - කොල්ලුපිටිය බස් මාර්ගයට
400m.
බත්තරමුල්ල නගරයට 1.2 km.
මාලබේ නගරයට 1.5 km
ගුරුවරයෙකු විසින් තම පදිංචියට සෑදූ නිවසකි.
හදීසි විදේශගතවීමක් මත විකුණනු ලැබේ.
නිවසට අඩි 15ක ප්‍රවේශ මාර්ගය.
නිරවුල් ඔප්පු.
දේපළ විස්තරය.
පර්චස් 8 ක ඉඩමක නිවස ඉදිකර ඇත.
නිදන කාමර 4
නාන කාමර 4 ( ඇටෑච් )
හොට් වෝටර්.
ෆුලි ටයිල්
රූෆ් ටොප් ඒරියා
ප්‍රැන්ටි කිචන්.
වාහන දෙකක් නැවැත්වීමට ඉඩකඩ.
සැ- යු ස්ථානය අවට පර්චසයක විකුණුම් වටිනාකම ලක්ශ 20 ඉක්මවයි .
නිවස පරීක්ශා කර බලා මිල ගණන් තවදුරටත් සාකච්ජා කරගත හැක.
විමසීම්
070-6550998

House for sale


07********Show phone
Email

Similar Ads

Rs.18,000,000.00
Gampaha, Ja-Ela
Posted May 02, 2024 to Homes For Sale
Rs.19,000,000.00
Rs.10,000,000.00
Gampaha, Ja-Ela
Posted May 02, 2024 to Homes For Sale
Rs.9,800,000.00

Do you have something to sell?

Post your ad for free on sellit.lk

Sign up today
Go to top