Home  » Property  » Land  »Listing #46971

කොළඹ දිස්ත්‍රික්කයෙන් අඩුවට ඉඩමක් කොස්ගම නගරයෙන්.......

Posted Jun 09, 2025 | Hits: 27731
City: Colombo
High level පාරට විනාඩි 8 යි
කඩුගොඩ දුම්රිය පොළ පෙනෙන දුරින්
603 බස් පාරට ආසන්නව
නල ජලය, විදුලිය, කාපට් පාර ඇතුළු සියලු පහසුකම් සහිතයි
100% පිරිසිදු ඔප්පු....
සියලු අනුමැතීන්...
නිදහස් නිස්කලංක පරිසරය........

බිම් කොටසම ලක්ෂ 15 සිට....
රු.50,000/= ගෙවා වෙන්කරවා ගන්න.
මූලික ගෙවීම ලක්ෂ
3 යි.
ඉතිරිය පොලී රහිතව.
පහසු ගෙවීමේ ක්‍රම.
බැංකු ණය පහසුකම්.
එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්...

අදම අමතන්න :
0742283773
ග්‍රීන්ඩේල් ප්‍රොපර්ටි ඩිවලොපර්ස් පුද්ගලික සමාගම

Land for sale


07********Show phone
Email

Similar Ads

Do you have something to sell?

Post your ad for free on sellit.lk

Sign up today
Go to top