City:
Gampaha
Town:
Delgoda
දෙල්ගොඩ නව නුවර පාරට පහසුවෙන් ලගාවිය හැකි ආයෝජනයට සහ පදිංචියට සුදුසු නිදහස් නිස්කලංක වටපිටාවක පිහිටි සින්නක්කර පිරිසිදු ඔප්පු සහිත පර්චස් 18 ක වටිනා ඉඩමක් විකිණීමට ඇත. ඉඩමට පහසුවෙන් ජලය සහ විදුලිය ලබාගත හැක. ස්වභාවික ආපදා කිසිවක් නොමැත.
දෙල්ගොඩ නගරයට 1km
බියගම වෙළදකලාපයට 3.7km
කඩුවෙල අධිවේගී මාර්ගයට 8.4km
කඩවත අධිවේගී මාර්ගයට 10.4km
ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළෙඳසැලවල්, සියලුම බැංකු සදහා ඉතා පහසුවෙන් ලගා විය හැක.
වැඩි විස්තර සදහා අමතන්න 0755392612
දෙල්ගොඩ නගරයට 1km
බියගම වෙළදකලාපයට 3.7km
කඩුවෙල අධිවේගී මාර්ගයට 8.4km
කඩවත අධිවේගී මාර්ගයට 10.4km
ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළෙඳසැලවල්, සියලුම බැංකු සදහා ඉතා පහසුවෙන් ලගා විය හැක.
වැඩි විස්තර සදහා අමතන්න 0755392612

Email